Hot News

“පාකිස්ථානුවන් අසරණ කරමින් දිමුත්ගේ පිත්ත පලමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදීම වාර්ථා පොත අලුත් කරයි”

“පාකිස්ථානුවන් අසරණ කරමින් දිමුත්ගේ පිත්ත පලමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදීම වාර්ථා පොත අලුත් කරයි”

ශ්‍රී ලoකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පලමුවෙන්ම පන්දුවට පහර දෙන ශ්‍රී ලoකා කණ්ඩායම පළමු දිනය නිමා වනවිට කඩුළු 03 ක් දැවී ලකුණු 254 ලබා ගෙන ප්‍රබල තත්වයක පසුවුහ.ශ්‍රී ලoකා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉණිමක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න සිය දිවියේ 7වන ශතකය වාර්ථා කරමින් මේ වන විට නොදැවී ලකුණු 133 හා නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් ක්‍රීඩා කරයි. දිමුත්ගේ ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ලබා ගත් පලමු ශතකය ලෙසද වාර්ථ පොත් අතරට එක් වනවා.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!