Hot News

“පාකිස්තානය ත්‍රස්තවාදීන් සාදනා නිෂ්පාදනාගාරයක්”(VIDEO)

“පාකිස්තානය ත්‍රස්තවාදීන් සාදනා නිෂ්පාදනාගාරයක්”(VIDEO)

පාකිස්තානය ත්‍රස්තවාදීන්ගේ නිෂ්පාදනාගාරයක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසනවා.පාකිස්ථානය, අපනයනය සඳහා ත්‍රස්තවාදය නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් බවට පත්ව ඇති බවයි ඇය කියා සිටියේය.ඉන්දියාව නියෝජනය කරමින් එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඊයේ (23) නැවතත් ජගත් මහා මණ්ඩලය අමතනු ලැබුවාය.එහිදී ඇය පාකිස්ථානයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා.එමෙන්ම ත්‍රස්තවාදය අද මිනිසත් බවට එරෙහිව පවතින ප්‍රබලතම අනතුර ලෙස ඇය හැඳින්වූවා.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!