Hot News

“ප්‍රභාකරන් මහත්තයා මිය ගියා කියා මා පිළිගන්නේ නෑ.. සත්තයි..!”- අතීත ප්‍රේමයට පන දුන් විජයකලා

“ප්‍රභාකරන් මහත්තයා මිය ගියා කියා මා පිළිගන්නේ නෑ.. සත්තයි..!”- අතීත ප්‍රේමයට පන දුන් විජයකලා

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ ඊයේ (13) යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!