Hot News

” වේලුපිල්ලේ ප්‍රභාකරන් අපි අතරයි – යුද්ධ කර උරුමය දිනා ගන්න අපි සුදානම් වෙන්න”

” වේලුපිල්ලේ ප්‍රභාකරන් අපි අතරයි  – යුද්ධ කර උරුමය දිනා ගන්න අපි සුදානම් වෙන්න”

අවුරුදු 30කට වැඩි කාලයක් සිදුකරන ලද යුද්ධය අවසන් නොමැති බවත්,එල්.‍ටී.ටී.ඊ සංවිධානගේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් පලනෙඩුමාරන් පවසා ඇත.ඉන්දියාවේ සිටින දෙමළ ජාතිවාදීයෙක් වන පලනෙඩුමාරන් මේ බව පවසා ඇත්තේ , ඔහුගේ 84 වෙනි උපන් දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී . ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!