Hot News

“දින වකවානු තීන්දුයි – ළඟදීම හිරේ දමනා රාජපක්‍ෂ ප්‍රබලයා..? “

“දින වකවානු තීන්දුයි – ළඟදීම හිරේ දමනා රාජපක්‍ෂ ප්‍රබලයා..? “

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ මෙතෙක් අත්අඩංගුවට නොගත් ප්‍රබලයකු ඉදිරි සති කිහිපය තුළ අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග වාර්තා කර ඇත .ඔහුට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණ දැන් හමාර වෙමින් පවතී. අප වෙත වාර්තා වන ආකාරයට ඔහුට එරෙහිව එල්ලවන චෝදනා රාජ්‍ය දේපොල සම්බන්ධව හා බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වන බව සඳහන් වේ.දැනට විදේශගතව සිටින මෙකී රාජපක්ෂ ප්‍රබලයා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද දැනගන්න තිබේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!