Hot News

“දැන් මහින්දත් කුදලා හිරේ දමන්න අපට පුළුවන්” – රාජිත

“දැන් මහින්දත් කුදලා හිරේ දමන්න අපට පුළුවන්” – රාජිත

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශය මත ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!