Hot News

“ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්න” – රටවල් 4කින් ප්‍රබල බලපෑම්

“ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්න” – රටවල් 4කින් ප්‍රබල බලපෑම්

ත්‍රස්‌ත මර්දන පනත වහාම අහෝසි කරන ලෙස නෝර්වේ, එස්‌ට්‍රොනියාව, ජර්මනිය හා ඇමරිකාව ඊයේ (13දා) ජිනිවාහී පැවැති විශ්ව කලානුරූපී සමුළුවේදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. එසේම යුද අපරාධ චෝදනාවලට ලක්‌ වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ අධිකරණ යාන්ත්‍රණ ආරම්භ කරන්නේ කවදාදැයි ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කර ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!