Hot News

“තරංගගේ වේගවත් තරංගයෙන් ප්‍රේමදාස පිටිය වර්ණවත් වෙයි” (සජීවී විකාශය මෙන්න)

“තරංගගේ වේගවත් තරංගයෙන් ප්‍රේමදාස පිටිය වර්ණවත් වෙයි” (සජීවී විකාශය මෙන්න)

මේ වන විට සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රි ලංකා කණ්ඩායම මේ වන විට කිසිවකු නොදැවී ලකුණු 66ක් ලබා සිටි.එහිදී ආරම්භයේ සිටම සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නනට එලව එලවා පහරදුන් උපුල් තරග හතරේ පහර 7ක් හා හයේ පහර 1ක් සමගින් නොදැවී ලකුණු 50ක් ලබා ගෙන සිටින අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 16ක් ලබාගෙන සිටි.එය තරංගගේ හත්වන අර්ධ ශතකයයි.සජීවී විකාශය පහතින්

මැච් එක බලමු..

මැච් එක බලමු.. පේජ් එක ලයික් කරලා ශේයාර් පාරක් දාල සපොට් එකක් දෙන්න හුරු වෙන්න… ඒක පට්ට 😀

Posted by දොරලොක් හෝම්ස් – Doralock Holmes on Friday, July 14, 2017

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!