Hot News

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඩොලර් ලක්ෂ 4 වැටුප සමාජසේවා සංවිධානයකට පරිත්‍යාග කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඩොලර් ලක්ෂ 4 වැටුප සමාජසේවා සංවිධානයකට පරිත්‍යාග කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වාර්ෂික වැටුප එනම් ඩොලර් ලක්‌ෂ හතරක මුදල මේ වසර අවසානයේදී සමාජසේවා සංවිධානයකට පරිත්‍යාග කිරීමට නියමිතය.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනපතිවරණ ප්‍රචාරණ සමයේදී ලබාදුන් පොරොන්දුවකි.
ජනපති ප්‍රකාශක සීන් ස්‌පයිසර් මේ කරුණු මාධ්‍ය හමුවේ හෙළිකර ඇත. මීට පෙර හර්බර්ට්‌ හුවර් හා ජෝන් එෆ්. කෙනඩි යන ජනාධිපතිවරුන්ද සිය වැටුප පරිත්‍යාග කර ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!