Hot News

“ජා ඇලදී හූ…….. අහගත්ත කාවින්ද මාධ්‍යට ඇත්ත කියයි..!”-(VIDEO)

“ජා ඇලදී හූ…….. අහගත්ත කාවින්ද මාධ්‍යට ඇත්ත කියයි..!”-(VIDEO)

පෙරේදා (12) ජා ඇල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී ඇති බවට පළවූ පුවත අසත්‍ය බව ඒ මහතා පවසයි.

ජා-ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයට සහභාගි වෙමින් මා කළ කථාව.

ජා-ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයට සහභාගි වෙමින් මා කළ කථාව.

Posted by Dr. Kavinda Jayawardana on Monday, November 13, 2017

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!