Hot News

“ජාතික ගීය වැයෙයි…අනෝරා වැසි වැටෙයි…මුස්ලිම් කාන්තාව නොසැලී සිට ජාතියට යුතුකම ඉටුකරයි”

“ජාතික ගීය වැයෙයි…අනෝරා වැසි වැටෙයි…මුස්ලිම් කාන්තාව නොසැලී සිට ජාතියට යුතුකම ඉටුකරයි”

අපි හැමෝම ආදරය කරන අපේ පුංචි රටේ ජාතික ගීතය ඇසුන විට කොතැනක සිටියත් සීරුවෙන් සිට අපේ මිනිසුන් එයට ගෞරවය කරනවා. ඇතැම් අවස්ථා වල ජාතීක ගීතය ගායනා කරන විට ගෞරවය නොකරද මිනිසුන් සිටිනවා. එවැන් මිනිසුන්ද සිටින රටක කුරුණෑගල ප්‍රදේශයෙන් අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.කුරුණෑගල පාසලක ගුරු පත්වීම් ප්‍රධාන උත්සවයක ජාතික ගීතය නාදය කරන අවස්ථාවේදී හදිසියේ වර්ෂාවක් ඇතිව තිබෙනවා. වර්ෂාව පතිත වන විට එළි මහනේ රැදී සිටිය මිනිසුන් හට් එක තුළට යද්දි වර්ෂාවට තෙමි තෙමී ජාතික ගීතයට ගෞරවය කරපු මුස්ලිම් කාන්තාවක් පිළිබඳව මෙසේ සටහන් කර තිබුනා.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!