“ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දෙන්නේ නෑ..” – මහින්ද මැතිඳුන් චීනාගේ මුහුණටම කියයි

“ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දෙන්නේ නෑ..” – මහින්ද මැතිඳුන් චීනාගේ මුහුණටම කියයි

මහින්ද රාජපක්ෂ මැතිතූමන් හා ශ්‍රී ලංකා චීන තානාපතිතුමා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡාවක් අද උදෑසන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිල නිවසේදී පැවැත්විණි.හම්බන්තොට ව්‍යාපෘතිය පිලිබදව ද මෙහිදී අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන් හම්බන්තොට ඉඩම් අක්කර 15000 ලබා ගැනීමට යාම පිලිබදව කරුණු විමසා ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දීමට ජනතාව සුදානම් නොමැති බව සිහිපත් කලහ.මේ සාකච්චාවට මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් ද එක්ව සිටියහ

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!