Hot News

” මා ශ‍්‍රීලනිප සම්මේලනයට යාම එවුන්ට ලොකු ගැම්මක් වෙලා” – චමල් අගමැති තනතුරට පයින් ගසයි

” මා ශ‍්‍රීලනිප සම්මේලනයට යාම එවුන්ට ලොකු ගැම්මක් වෙලා” – චමල් අගමැති තනතුරට පයින් ගසයි

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රබල තනතුරක් ලබා ගෙන තමා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවයක් නැති බව ඒ මහතාම කියා සිටියේ අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ‘මා ශ‍්‍රීලනිප සම්මේලනයට යාම ලොකු ගැම්මක් වෙලා. මා එහි ගියේ ඇමතිකම් තනතුරු ගන්න නොවෙයි. ශ‍්‍රීලනිප සාමාජිකයෙක් විදිහට සම්මේලනයට සහභාගි වුනා. එච්චරයි’ යන ලෙසය..

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!