Hot News

ගිවිසුමට එරෙහි වූ බෞද්ධ භික්‌ෂුවක්‌ සිරුරට ගිනි තබා ගනී

ගිවිසුමට එරෙහි වූ බෞද්ධ භික්‌ෂුවක්‌ සිරුරට ගිනි තබා ගනී

දෙවැනි ලෝක යුද්ධයේ ලිංගික වහලුන් ලෙස කොරියානු ස්‌ත්‍රීන් යොදාගැනීම වෙනුවෙන් වන්දි ලබාගැනීම සඳහා ජපානය සමඟ එළැඹි ගිවිසුමට විරෝධය පාමින් කොරියානු බෞද්ධ භික්‌ෂුවක්‌ සිරුරට ගිනිතබා ගෙන ඇත.
මෙලෙස සිරුරට ගිනිතබාගත් 64 හැවිරිදි දකුණු කොරියානු භික්‌ෂුව සිහිසුන් තත්ත්වයේ පසුවන බව එරට ආරංචි මාර්ග කියයි.
දෙවැනි ලෝක යුද සමයේ කොරියානු කාන්තාවන් ලක්‌ෂ දෙකකට අධික පිරිසක්‌ බලහත්කාරයෙන් ජපන් හමුදා කඳවුරුවල ගණිකා සේවයේ යොදවා තිබිණි. මෙම භික්‌ෂුව සිරුරට ගිනිතබාගෙන ඇත්තේ ඉකුත් 07 වැනිදාය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!