Hot News

“ගම්මන්පිළගේ අනාවැකිය තක්කෙටම සඵල වෙයි – මන්ත්‍රී රෝහිතටත් දින වෙන් වෙයි”

“ගම්මන්පිළගේ අනාවැකිය තක්කෙටම සඵල වෙයි – මන්ත්‍රී රෝහිතටත් දින වෙන් වෙයි”

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ලබන 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.ඒ ඊට අදාල නඩුව මහාධිකරණ විනිසුරු නිශ්ශංක සම්පත් විජේරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී වේ.රුපියල් ලක්ෂ 412 කට අධික මුදල් සහ දේපල අයතා ලෙස උපයා ගත් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!