Hot News

“කුණු කතාවෙන් කරළියට ආ විමල් පෙරළියකට සුදානම් වෙයි..? “

“කුණු කතාවෙන් කරළියට ආ විමල් පෙරළියකට සුදානම් වෙයි..? “

සුරංගනා කතා රැසක් කියමින්, ජනතාව රවටා 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද මේ රට කුණුවලින් පිරුණු – කුණු වූ රටක් බවට පත්කර තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!