Hot News

කාත්තන්කුඩියෙන් බිම් බෝම්බ සොයා ගනී

කාත්තන්කුඩියෙන් බිම් බෝම්බ සොයා ගනී

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් තාලංගුඩාවෙන් බිම් බෝම්බයක් සොයාගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයේ සිට මිටර 200 ක් පමණ දුරින් පිහිටා ඇති කැළැවක එය තිබු බව පොලිසිය පවසයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!