Hot News

” උතුරේ ආවා – කොළඹට අවා” – ප්‍රබල නායකයින් තුනක් අත්අඩංගුවට

” උතුරේ ආවා – කොළඹට අවා” – ප්‍රබල නායකයින් තුනක් අත්අඩංගුවට

උතුරු පළාතේ කි‍්‍රයාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදී තිබෙනවා.මොවුන් මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් බවට හදුනාගෙන ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන සහ දෙහිවල යන ප‍්‍රදේශවල සැගව සිටියදීයි. ඔවුන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව ආවා කල්ලියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!