උතුරෙන් “සහජීවන” බිම්බෝම්බ 41ක් සොයා ගනී

උතුරෙන් “සහජීවන” බිම්බෝම්බ 41ක් සොයා ගනී

ආරක්‍ෂක අංශ විසින් වව්නියවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ බිම් බෝම්බ හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.
එහිදී සොයාගෙන ඇත්තේ පුද්ගල නාශක බිම් බෝම්බ 41ක්, මි.මී. 60 මෝටාර් බෝම්බයක්, හා අත්බෝම්බයකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කර තිබේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!