Hot News

“ඇමැතිකමින් දොට්ට දැමු අරුන්දික සිරිසේන හමුවීමෙන් පසු ගත් ප්‍රබල තීන්දුව..? “

“ඇමැතිකමින් දොට්ට දැමු අරුන්දික සිරිසේන හමුවීමෙන් පසු ගත් ප්‍රබල තීන්දුව..? “

සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (13දා) ජනපති නිල නිවසේදී සිදුව තිබේ.අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12දා) කටයුතු කළේය. තමා අමාත්‍යධුරයෙන් ඉවත් කළත් පක්ෂය හැර නොයන බව අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී ජනපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!