Hot News

“ඇමති දුමියාට අමුඩෙන් වහ ගන්න කියා දෙයක් ඉතිරිවී නෑ..”-ප්‍රසන්න

“ඇමති දුමියාට අමුඩෙන් වහ ගන්න කියා දෙයක් ඉතිරිවී නෑ..”-ප්‍රසන්න

හිතවතියන්ගේ ගොඩනැඟිලි කුලියට ගැනීමට කෝටි ගණන් ජනතා මුදල් නාස්‌ති කිරීමේ චෝදනා එල්ල වී ඇති දුමින්ද දිසානායකට අමුඩ ගසා වසාගැනීමට තරම් නිරුවතක්‌ ඉතුරු වී නොමැති බව ඒකාබද්ධ විපක්‌ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්‌ෂය විසින් අනුරාධපුරයේ පවත්වන ලද රැලියට දස දහසක්‌ ආවොත් තමන් අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තු එනවා යෑයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!