Hot News

“ඇමතියෙක් හමුවෙන්න වාර 28ක් පස්සේ ගිය එජාප සංවිධායක…”

“ඇමතියෙක් හමුවෙන්න වාර 28ක්  පස්සේ ගිය එජාප සංවිධායක…”

ඡන්ද 48,000 ක් ගත් තමාට ඇතැම් අමාත්‍යවරු මුණගැසීමට 28 වතාවක් යෑමට සිදුවූ බවත්, ඇතැම් ඇමතිවරුන් එසේ හෝ හමුවීමට නොහැකිවූ බවත්, හබරාදුව එජාප සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලද චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා කියයි.ඔහු මේ බව කියා සිටියේ හබරාදූව සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!