Hot News

“අපි ගංජා වවලා රට යවනවා – ඇයි අවුල්ද…? “රාජිත

“අපි ගංජා වවලා රට යවනවා – ඇයි අවුල්ද…? “රාජිත

ආයුර්වේද සහ දේශීය වෙදකමට භාවිත කිරීම සඳහා හෙක්ටයාර 40ක ගංජා වගා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූ බව ප්‍රංශ පුවත් සේවය පවසනවා.එම ගංජා අමෙරිකාවේ වෙළඳ පොලටද අපනයනය කරනා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත . ආරක්ෂක අංශයේ පූර්ණ රැකවරණය යටතේ මෙම ගංජා වගාව ඉංගිරිය ප්‍රදේශයේ සිදු කෙරෙනා බවයි අමත්‍යවරයා පවසයි.

තේ, රබර්, පොල් පරදා… කංසා ප්‍රධාන අපනයන බෝගය වෙයි ද…? #lka #RajithaSenaratne

Posted by Newsfirst.lk on Wednesday, September 13, 2017

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!