Hot News

“අනේ අම්මපා….ඔය බෙදුවා කියනා සිල් රෙද්දක් මම ඇහින්වත් දැක්කේ නෑ”- ඉසුර

“අනේ අම්මපා….ඔය බෙදුවා කියනා සිල් රෙද්දක් මම ඇහින්වත් දැක්කේ නෑ”- ඉසුර

පසුගිය ජනාධිපතිවරණයේදී බෙදා දී ඇති සිල් රෙදි තමා නොදුටු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.එතුමා මේ බව පැවසුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී වේ.වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ තමාගේ මහරගම ආසනයට එවැනි සිල් රෙදි ගෙනවිත් නොතිබුණු බවත්,තමන් එවැනි සිල් රෙදි බෙදා දීමක් සිදු නොකළ බවත්ය..

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!