Hot News

“අද මගේ රටේ නිතිය වල් වැදිලා… “-හිටපු ජනපතිගෙන් සම්මුතිවාදින්ට ප්‍රබල චෝදනාවක්(VIDEO)

“අද මගේ රටේ නිතිය වල් වැදිලා… “-හිටපු ජනපතිගෙන් සම්මුතිවාදින්ට ප්‍රබල චෝදනාවක්(VIDEO)

වත්මන් සම්මුතිවාදී පාලකයන් හමුවේ රටේ නිතිය වල් වැදී ඇතිබව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.දවසක් දවසක් ගානේ රටේ අපරාධ දිනෙන් දින ඉහල යන බවත් රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව නිතිය හා සාමය රජයන රටක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියේය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!