Hot News

අත්තනගල්ලට “ජවයක්” දෙන්න ආසන සංවිධායක ලෙස චන්ද්‍රිකා පත් කරයි

අත්තනගල්ලට “ජවයක්” දෙන්න ආසන සංවිධායක ලෙස චන්ද්‍රිකා පත් කරයි

ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ අද කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!