උණුසුම් පුවත්

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට නව යෝජනා ක්‍රමයක්

News image

ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන් වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම විධිමත් කිරීම සහ ඔවුන් හා ...

20/5/2012

වැඩි විස්තර

මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව

News image

මේ පහත් වැඩේ කරන අය මං දන්නවා -නයනා කුමාරි චාතුර්යා ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත් ටෙලිනාට්‍ය නිළි නයනා ...

20/5/2012

වැඩි විස්තර

කපිලවස්තු ධාතූන් වහන්සේ මෙරටට වැඩමකරවීම සමාව දිය නොහැකි ද්‍රෝහිකමක් -

News image

කපිලවස්තු ධාතූන් වහන්සේ(බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ) ශ්‍රී ලංකාවට වැඩමකර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ ඉන්දීය රජයේ ...

20/5/2012

වැඩි විස්තර

ඉතාලි භූමිකම්පාවෙන් මරණ තුනයි

News image

ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත් ...

20/5/2012

වැඩි විස්තර

ඉමදුව පන්සලේ පොඩි හාමුදුරුවන් එල්ලී මැරුණාද? මැරුවාද?

News image

නිදන් කොල්ලකරුවන්ගේ වැඩක්දැයි සැකයක් පන්සලක වාසය කළ 24 හැවිරිදි පොඩි හාමුදුරුවන් නමක් පන්සල ඉදිරිපස ගසක එල්ලී ...

19/5/2012

වැඩි විස්තර

සරත් ෆොන්සේකාට නිදහස හිමි වුවත් මැතිවරණයකට තරග කරන්න වසර 7 ක් යනකං බැර

News image

ඊළඟ ජනපතිවරණයට එන්නත් බැරිලු සරත් ෆොන්සේකා මහතාගේ නිදහස හිමිවීම පිළිබඳ කතාබහ එක්පසෙකින් යද්දී ඔහු නිදහස ...

19/5/2012

වැඩි විස්තර

යශෝදාගේ සංසාරගත පෙම්වතා

News image

තමාට සංසාරගත පෙම්වතකු සිටින බවත් තමා විවාහවන්නේ ඔහු සමග බවත් 40 හැවිරිදි ටෙලිනාට්‍ය නිළි යශෝදා ...

19/5/2012

වැඩි විස්තර

ජයග්‍රාහණය සැමරුම දා කොමාන්ඩෝ භටයා පරදී

News image

යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට ...

19/5/2012

වැඩි විස්තර

ෆොන්සේකාට ආර්ථීක දුෂ්කරතා ඇති නිසා ඇපය ලක්ෂ 10 ගෙවන්නට අපහසුයි කියලා

News image

අද මහාධිකරණයේදී සරත් ෆොන්සේකා මහතාට ලක්ෂ 10 ක මුදල් ඇප නියම කළ අවස්ථාවේ ෆොන්සේකා වෙනුවෙන් ...

18/5/2012

වැඩි විස්තර

ෆොන්සේකාට නිදහස් නම් අපිටත් ඕනෑ – කොටි සැකකරුවෝ උපවාසයක

News image

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ පිරිසක් ඊයේ උදෑසන සිට ආහාර වර්ජනයක නිරත වෙමින් සිටිති. සර...

18/5/2012

වැඩි විස්තර

IPL ක්‍රීඩකයෙක් කාන්තාවන්ට පහර දීලා අත් අඩංගුවේ

News image

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ලුක් පෝමස් බැක් දිල්ලි පොලීසිය වි...

18/5/2012

වැඩි විස්තර

නවලෝකෙ ළඟ මහ සෙනගක්

News image

ෆොන්සේකා මහතාට ඇප මත නිදහස හිමිවීමෙන් පසු ප්‍රභූවරුන් ආධාරකරුවන් හා මාධ්‍යවේදීන් රැසක් ඔහු දැනට ප්‍රතිකාර ...

18/5/2012

වැඩි විස්තර

මිතුරු වෙසින් ආ අනංගයා

News image

වෙසක්‌ දිනවල නිවාඩු ලබාගෙන ගමට පැමිණි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයකු ඉකුත් දින සවස්‌ යාමයේ ...

17/5/2012

වැඩි විස්තර

මෝටර් රථය ගිනිගෙන රගර් ක්‍රීඩකයා පිළිස්‌සී මරුට

News image

ඊයේ අලුයම නාරාහේන්පිටදී මාරක අනතුරක්‌  නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ඊයේ (17 වැනිදා) අලුයම සිදු වූ ...

17/5/2012

වැඩි විස්තර

නිධන් හෑරීම හා කෞතුක වස්‌තු සොරකම් පසුපස ලොකු මිනිසුන් සිටිනවා

News image

- අස්‌ගිරි මහ නාහිමියෝ කියති නිධන් වදුල ලබා ගන්ට කියා පැරැණි ස්‌ථූප, බුද්ධ ප්‍රතිමා වහන්සේ ...

17/5/2012

වැඩි විස්තර

වැසිකිළි දුගඳක් නිසා ඉන්දීය පාර්ලිමේන්තුව කල් තබයි

News image

ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව රැස් වී සිටි අවස්ථාවේ එහි වැසිකිලියකින් නිකුත් වූ දුගඳක් නිසා සැසි ...

17/5/2012

වැඩි විස්තර

අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ... විදුහල්පති පපුවත් උණු නොවේ

News image

රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වී...

17/5/2012

වැඩි විස්තර
-
+
14

විශ්වය විශ්මිත කල විජයග්‍රහණයට උරදුන් අපේ රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා

TwitterFacebook

fupra

 

ෆොන්සේකාගේ නිදහසට කැබිනට් අනුමැතිය, ෆොන්සේකා ඇප ඉල්ලයි

TwitterFacebook

fonseka1

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද පස්වරුවේ අමාත්‍යවරුන්ගෙන් මේ පිළිබඳව කල විමසීමකදී මෙම එකඟතාවය පලව ඇතැයි ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක පන්දුල ජයසේකර මහතා පවසයි. මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුධ හමුදාවෙන් පලාගිය සෙබලූන් සේවයේ යොදවා ගත්තේ යයි චෝදනා මත තමන් වසරකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව ෆොන්සේකා මහතා කියා සිටී. මෙම ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

 

‘ෆොන්සේකා නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණා‘ අනෝමා ෆොන්සේකා කියයි

TwitterFacebook

pfතම සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවීයැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆෝන්සේකා ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය කිසිත් කියා නැතත් ඔහු ‘දින කිහිපයක්‘ ඇතුළත නිදහස් කරනු ඇතැයි එහි නිලධරයෙක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ බව ද ප්‍රංශ පුවත් සේවය කියයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ජනපති හමුවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අරලිය ගහ මැදුරේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් පසුව අලස් මහතා පැවසූවේ ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරන බව තමන්ට විශ්වාස බවයි. සුළු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා සාකච්ඡා කළ වත්, දවසකින් දෙකකින් පමණ එම ක්‍රියාවලිය අවසන් විය හැකි බවත් ඔහු කියා සිටියේය. ජනපති හමුවෙන් පසුව ටිරාන් අලස් මහතා නවලෝක රෝහලට ගොස් ෆොන්සේකා හමුවිය. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් යටතේ ෆොන්සේකා එහි ප්‍රතිකාර ලබයි.

2010 ජනපතිවරණයේදී ජනපති සමග තරඟ කර පරාජය වූ ෆොන්සේකා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. යුද්ධාධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් නියමවීමත් සමග ඔහුගේ අසුන අහිමි විය.

 

ජනපති මහින්දට කළ ඇරයුමට එරෙහිව බ්‍රිතාන්‍ය කොටි ජාලයෙන් බකිංහැම් මාළිගයට පෙත්සම්

TwitterFacebook

queenජුනි 2 වැනිදා ආරම්භ වන බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිනගේ 60 වැනි පදවි ප්‍රාප්ත සංවත්සරයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීම වැළැක්‌වීම සඳහා බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් පෙත්සම් දහස්‌ ගණනක්‌ බකිංහැම් මාළිගය වෙත යවා ඇත. මේ පෙත්සම් යෑවීම ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පක්‍ෂයේ ද්‍රවිඩ ආධාරකරුවන් යයි හඳුන්වන සංවිධානයේ ප්‍රධානි අර්ජුන් සිවනාදන් නමැත්තායි.

එලිසබත් රැජින විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට කළ ඇරයුම ගැන බ්‍රිතාන්‍ය කොටි ජාලය හා මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.

 

විභීෂණ දෙවිඳුනි, දුරාචාර්ය මර්වින්ගෙන් කැලණිය බේරා දෙන්න: දහසකට අධික ජනයා පොල් ගසති

TwitterFacebook

2084Pol Geseema against mervin J

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, මන්ත්‍රීවරුන් සහ කාන්තාවන් දහසක් පමණ අද කැළණිය විභීෂණ දේවාලයට ගොස් දෙවියන් උදෙසා විශේෂ දේව පුජාවක් පවත්වා දුරාචාර්ය මර්වින් සිල්වාගෙන් කැළණි පුදබිම ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් පොල් ගසා කන්නලව් කළහ. බුදුන්ගේ පාදස්පර්ශයෙන් පිදුම් ලැබූ උතුම් කැළණි පුරවරය දුෂණයෙන්, වංචාවෙන්, මත්කුඩු වලින් බේරා දෙන ලෙස ඉල්ලා මේ විශේෂ දේව පුජාව පැවැත්වීය. කැලණියේ සිදුවන මේ දූෂණ ගැන කියන්නට කිසිවෙක් නොමැති බවත් අවසන් වශයෙන් කියන්නට ඇත්තේ දෙවියන් හට පමණක් බවත් මේ සඳහා පැමිණි බොහෝ දෙනා කීහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය කාන්තා බල මණ්ඩලයේ ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ශාන්ති කුමුදුනී - "කැලණියේ මේ සිද්ධ වෙන දේවල් ගැන අපිට කියන්න කවුරුත් නෑ. පොලීසියට කිව්වත් වැඩක් නෑ. කැලණියෙ වෙන අසාධාරන වැඩ කියන්න ඉන්නේ දෙයියො විතරයි. දේශපාලනේ මුවාවෙන් ගොඩක් වංචා දූෂණ සිද්ධ වෙනවා. කප්පම්, කුඩු, ගංජා, කසිප්පු ව්‍යාපාර නවත්වලා කැලණිය, ජනතාව උදෙසා බේරා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා"
 කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා -
 ‘"විහාර මහා දේවිය උපන් බිම අද එක් පුද්ගලයෙක් නිසා විනාශ වෙනවා. ඒක මේ මව්වරුන්ට බලන් ඉන්න බැරුව තමයි මේ අද දෙවියන් යදින්නේ. මේ සටන ජීවිත පරිත්‍යාගයෙන් දිගටම කරගෙන යනවා."

 මුළු මහත් ප්‍රාදේශීය සභාවක්ම මෙසේ පවසද්දී දුරාචාර්ය මර්වින් සිල්වා zකැළණියට ආලෝකයක් යැයි පසුගියදා කැළණිය රජමහා විහාරයේ විහාරාමාධිපති ස්වාමීන් වහන්සේගේ බුලත් කෙළ මුඛයෙන් වදාළහ.

 

ජුනි 24 දකුණු කොරියාවට අමා වැස්සක්

TwitterFacebook

amawessa_thumb.jpg

පින්තුරය මත කොටා විශාල කර බලන්න

 

ෆොන්සේකාගේ නිදහසට සියළු ලේඛණ සූදානම්, ජනපති අනුමැතිය ලද සැනින් නිදහස

TwitterFacebook

sarathfonseසරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දීම සඳහා වන නීති විමර්ශණ වාර්තාව මේ වන විටත් ජනාධිපති කාර්යාලයට බාර දී ඇතැයි වාර්තා වේ. විජයග‍්‍රහණයේ තෙවැනි සැමරුම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 19 වන සෙනසුරාදා කොළඹදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ඒ මහතා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටත්වීමට නියමිතය. මේ හේතුවෙන් රාජපක්‍ෂ මහතා දිවයිනෙන් බැහැර වීමට ප‍්‍රථම සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා අදාල ලිපි ලේඛණ වලට අනුමැතිය දෙනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

 
තවත් පුවත්...

ඔබත් අපිට කැමතිද ?

මැද පෙරදිග රේඩියෝව


PopUp MP3 Player (New Window)

එවැනි බලපෑම් නැත්තෙමත් නෑ. . .

ඇත්තද බොල ??

heensina